Professional Seafarer CV Template (ATS Friendly & International Standard)

$3.00 $1.99

ඇයි ඔයා මේ Template එකම පාවිච්චි කරන්න ඕනේ? (Key Features)

  • 100% ATS Friendly: ලොකුවේ ඕනෑම Shipping Company එකක Software එකකට (ATS) ඔයාගේ විස්තර නිවැරදිව කියවන්න පුළුවන් විදියට සකසා ඇත.

  • Industry Standard Structure: ප්‍රමුඛ පෙළේ Shipping Company බලාපොරොත්තු වන "Tabular Format" (වගු ආකාරයේ) ව්‍යුහය.

  • Sea Service Focused: Captain කෙනෙක් මුලින්ම බලන Sea Service එක, Reverse Chronological Order එකට (අලුත් නැව මුලට) එන විදියට හදලා තියෙන්නේ.

  • Technical Details Ready: Engine Type (KW), Vessel DWT, සහ Cargo Gear දාන්න වෙනම තීරු (Columns) වෙන් කර ඇත.

  • Physical & Bio Data: ගොඩබිම CV වල නැති, නමුත් නැවට අත්‍යවශ්‍ය Height, Weight, BMI සහ Safety Shoe Size දාන්න තැන් ඇත.

Dropdown